header logo
SLIC
උණුසුම් පුවත්
සූර්යවංශීලා දණ ගැස්සූ පාකිස්තාන ෂහීන්ස්ලා
Nov 17, 202512:08 AM
සූර්යවංශීලා දණ ගැස්සූ පාකිස්තාන ෂහීන්ස්ලා
Mobitel 1278

'ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයකින් පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමට ඉන්දීය A කණ්ඩායමට සිදුවිය.

මෙහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 136ක් රැස්කළේය.

වයිභව් සූර්යවංශී පන්දු 28කින් ලකුණු 45ක් හා නමන් ධීර් පන්දු 20කින් ලකුණු 35ක් රැස්කළත් සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට පාකිස්තානයෙන් අවස්ථාවක් නොලැබුණි

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන ෂහීන්ස් පන්දුවාර 13.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 137ක් රැස්කළ ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

අද ලැබූ ජයත් සමග B කාණ්ඩයෙන් ක්‍රීඩාකරන පාකිස්තානය ක්‍රීඩාකළ තරග දෙකම ජයගනිමින් එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගත්තේය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැත්වේ.

තවමත් 14 හැවිරිදි වියේ පසුවන සූර්යවංශී මෙම තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 42කින් ලකුණු 144ක් රැස්කිරීමට සමත් විය.

එය තරගාවලියේ මේ දක්වා කැපී පෙනෙනම ඉනිම වන අතර, ඒ වෙනුවෙන් ඔහු හයේ පහර 15ක් හා හතරේ පහර 11ක් එල්ල කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි