header logo
SLIC
සයුරෙන් එතෙර
අං සහිත මී මැසි වර්ගයක් සොයා ගැනේ
Nov 12, 202512:09 PM
අං සහිත මී මැසි වර්ගයක් සොයා ගැනේ
EDEX

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කුඩා අං සහිත නව දේශීය මී මැසි විශේෂයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව මී මැසි වර්ගයා යක්ෂයෙකුගේ වැනි අං ඇති අතර 'ලුසිෆර්' ලෙස හඳුන්වනු ලබයි.

මෙම කැපී පෙනෙන 'අං' ගැහැණු මී මැස්සන්ට පමණක් ඇති බවද මොවුන් හැඳින්වීමට භාවිතා කරනු ලබන 'ලුසිෆර්' යනු ලතින් භාෂාවෙන් "ආලෝකය ගෙන එන්නා" යන අර්ථය ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව මී මැසි විශේෂය, වාසස්ථාන වෙනස්වීම් සහ දේශගුණික විපර්යාස වැනි සාධක මත වඳවීමේ තර්ජනයට ලක්වීමේ ඉඩකඩ බොහෝදුරට පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight