පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

November 11, 2025   02:55 pm

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ව තිබේ.

නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.

 අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.