2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි November 10, 2025 09:30 am 2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි සජීව විකාශය ඉහතින්.