header logo
SLIC
උණුසුම් පුවත්
කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අයවැයෙන් රු මිලියන 240ක්
Nov 07, 202504:06 PM
කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අයවැයෙන් රු මිලියන 240ක්
EDEX

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් දිවයින පුරා වෙසෙන කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීමට 2026 අයවැයෙන් තුළින් යෝජනා වී තිබේ.

ඒ අනුව ඔවුන් විසින් සිදුකරනු ලබන ස්වයං රැකියා, ගෘහස්ත කමාන්ත ආදිය නඟාසිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 240ක් වෙන් කර ඇත.

මේ යටතේ කාන්තා ව්‍යවසායකයින් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්වයංරැකියා කටයුතු ශක්තිමත් කර ගැනීමට, ආධාර ලබාදීමට කටයුතු කරන අතර, කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

2026 වසරේ දී, ත්‍රිපෝෂ වැඩසටහන සහ ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා වන මාසික පෝෂණ ආධාර වැඩසටහන වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, වඩා ශක්තිමත් කරන ලද ප්‍රජා සෞඛ්‍ය ජාලයන් ඔස්සේ මෙම වැඩසටහන්වල ආවරණය පුළුල් කිරීමටත්, බෙදාහැරීම ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වේ.

රටේ ශ්‍රම බළකායට කාන්තාප්‍රජාව විසින් දක්වන සහයෝගය ඉතා වැදගත් වෙන බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ නමුත්,කාන්තා ශ්‍රමබලකා සහාභාගීත්ව අනුපාතය සියයට 32ක් වැනි අඩු මට්ටමක පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට