header logo
SLIC
උණුසුම් පුවත්
වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් අද හම්බන්තොටින් ඇරඹේ
Nov 02, 202502:29 PM
වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් අද හම්බන්තොටින් ඇරඹේ
EDEX

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (02) පස්වරුවේ වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය.

එම ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපළ මෙන්ම වනඅලින්ගේ ජිවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුණු වනඅලි යළි විදුලිවැටෙන් ඔබ්බට ගෙනයාම එහි සැලසුම වී තිබේ.

මෙම මෙහෙයුමට වනජීවි නිලධාරීන්, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු නිලධාරින් 2,000ක් පමණ එක්වීමට නියමිත බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight