header logo
SLIC
උණුසුම් පුවත්
මෙම වසරේ පළමු භාගය තුළ රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව ඉහළට
Nov 01, 202506:30 PM
මෙම වසරේ පළමු භාගය තුළ රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව ඉහළට
EDEX

මෙම වසරේ පළමු භාගය තුළ ප්‍රදාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම මේ වන විට රුපියල් බිලියන 2,321.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2025 වසරේ පළමු භාගය තුළ ප්‍රදාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම 2024 වසරේ එම කාලසීමාවට වාර්තා වූ රුපියල් බිලියන 1,860.6ට සාපේක්ෂව රුපියල් බිලියන 2,321.7 දක්වා එනම් 24.8%කින් ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මෙම රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු ආදායම මූලික දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ බදු අදායම 2024 වසරේ වූ රුපියල් බිලියන 1,709.3ට සාපේක්ෂව රුපියල් බිලියන 2,151.1 දක්වා එනම් 25.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ.

මෙම බදු ආදායම් ඉහළ යාම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් බලපා ඇති අතර ඒ සඳහා මෝටර් රථ සඳහා වූ නිෂ්පාදන බදු ආදායම, මෙන්ම එකතු කළ අගය මත බදු ආදායම, රේගු ආනයන බදු, ආදායම් බදු, වෙළෙඳ භාණ්ඩ බදු, සමාජ ආරක්ෂණ බදු, පෙට්‍රෝලියම් නිෂ්පාදන තුළින් ලැබී ඇති බදු, මත්පැන් තුළින් ලද සුරාබදු ආදායම් මෙන්ම සෙස් බදු ආදායම් ඉහළ යාම වැනි කරුණු බලපා ඇති බවත් එහි සඳහන්ව ඇත.

ඒ අනුව මෝටර් රථ සඳහා වූ නිෂ්පාදන බදු ආදායම 335.6%කින් එනම් රුපියල් බිලියන 99.5ක්, කින් වර්ධනය වී ඇති අතර එකතු කළ අගය මත බදු ආදායම 27.6%කින් එනම් රුපියල් බිලියන 170.4කින් වර්ධනය වී තිබේ.

තවද රේගු ආනයන බදු 92.7%කින් එනම් රුපියල් බිලියන 45.2කින් ඉහළ යාම, ආදායම් බදු 9.2%කින් එනම් රුපියල් බිලියන 41.3කින් ඉහළ යාම, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 70.5%කින් එනම් රුපියල් බිලියන 32.1කින් ඉහළ යාම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 17.7කින් එනම් රුපියල් බිලියන 22.3කින් ඉහළ යාම, පෙට්‍රෝලියම් නිෂ්පාදන තුළින් ලැබී ඇති බදු ආදායම 15.5%කින් එනම් රුපියල් බිලියන 15.0කින් ඉහළ යාම, මත්පැන් තුළින් ලද සුරාබදු ආදායම 9.2%කින් එනම් රුපියල් බිලියන 9.1කින් වැඩි වීම මෙන්ම සෙස් බද්ද තුළින් ලද ආදායම 9.3%කින් එනම් රුපියල් බිලියන 3.5කින් ඉහළ යාමද ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන්ව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana