header logo
SLIC
සයුරෙන් එතෙර
බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ මාරාන්තික මෙහෙයුම
Oct 31, 202503:55 PM
බ්‍රසීලයේ අපරාධකරුවන් සෙවූ මාරාන්තික මෙහෙයුම

බ්‍රසීලයේ ප්‍රාන්තයක් මෙන්ම ප්‍රධාන නගරයක් ලෙසින් ද හඳුන්වන රියෝ ද ජැනයිරෝ නුවර, අපරාධ කල්ලි මැඬලීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

රියෝ ප්‍රාන්ත පොලීසිය පවසන්නේ මෙම මෙහෙයුම මාස 2ක් පුරා සැලසුම් කළ බවය.

කෙසේ වෙතත් එම මෙහෙයුමේදී පොලීසියට අපරාධ කල්ලි වෙතින් දැඩි ප්‍රතිරෝධයක් ද එල්ල විය.

එහිදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබීය.

එමෙන්ම මෙම දැවැන්ත පොලිස් මෙහෙයුමේදී අපරාධ කල්ලි සාමාජිකයන් බව පවසන සිවිල් වැසියන් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මියගිය පිරිස මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලිවල සාමාජිකයන් බව පොලීසිය අවධාරණය කර තිබේ.

මේ අතර බ්‍රසීල ජනාධිපති ලූලාත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි තුළින් පොලිසිය සහ සාමකාමි බ්‍රසීල පුරවැසියන් අවදානමකට ලක්නොවිය යුතු බවය.

කෙසේවෙතත් පොලිසිය පැමිණියේ ඔවුන් මරා දැමීමට මිස මෙහෙයුමක් සිදු කිරීමට නොවන බව ද මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කර ඇත.

ඒ පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය බ්‍රසීල රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම මෙහෙයුම බ්‍රසීල ඉතිහාසයේ දරුණුතම පොලිස් මෙහෙයුම ලෙසද සැලකේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ රියෝ නගරයේ පොලිස් මෙහෙයුමෙන් මියගිය තම නෑ හිතවතුන්ගේ සිරුරු හඳුනාගැනීම සඳහා, ජනයා නගරයේ මෘත ශරීරාගාර අසල පෙළ ගැසී සිටි බවය.

බ්‍රසීලයේ අපරාධකල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම මෑත කාලීනව බිහි වූ සෑම රජයකටම අභියෝගයක් බවට පත්විය.

ජනාධිපති ලූලා ඩා සිල්වාගේ වර්තමාන බ්‍රසීල රජයටත් ඒ තත්ත්වය එලෙසින්ම බලපා ඇත.

කෙසේ වෙතත් දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය සමුළුව නොවැම්බර් 10 වැනිදා සිට 21 දක්වා බ්‍රසීලයේ දී පැවැත්වෙන අතර එයට ලොවපුරා රටවල නායකයින් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

එය උතුරු බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරය අභියස බෙලෙම්හිදී පැවැත්වුණේ ඊට සහභාගි වන විදේශීය නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් රියෝ නුවරටත් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට පෙර අපරාධ කල්ලි මැඬලීමේ මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව බ්‍රසීල පොලිසිය සඳහන් කර සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...