මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් October 31, 2025 01:09 pm මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර තිබේ.