පොලිස්පති පාර්ලිමේන්තුවට පැමිණෙයි

පොලිස්පති පාර්ලිමේන්තුවට පැමිණෙයි

October 31, 2025   10:54 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් හේතුවෙන්ය.