header logo
SLIC
ක්‍රීඩා
ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට අපහාසකළ ඉන්දීය ඇමතිට විරෝධය
Oct 27, 202509:49 PM
ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට අපහාසකළ ඉන්දීය ඇමතිට විරෝධය
EDEX

එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින අතරතුර දී ලිංගික හිංසනයට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාව විවේචනය කළ ඉන්දීය ප්‍රාන්ත අමාත්‍යවරයෙකුට එරෙහිව ලොව පුරා මේ වනවිට දැවැන්ත විරෝධයක් ඇතිව තිබේ.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් 'නුසුදුසු ලෙස ස්පර්ශ' කර තිබේ.

කෙසේ නමුත් මෙම සිදුවීමට කනගාටුව පළකරන අතර, අදාළ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාටත් චෝදනාකර ඇත.

"බලධාරීන්ට මෙන්ම ක්‍රීඩකයින්ටද පාඩමක්" යැයි පවසමින් හෝටලයෙන් පිටව යාමට පෙර ආරක්ෂක අංශයට හෝ බලධාරීන්ට දැනුම්දිය යුතුව තිබූ බවට පවසා තිබුණි.

එම ප්‍රකාශය වින්දිතයින්ට දොස් පැවරීමක් බව පවසමින් කිසියම් පිරිසක් මෙම විරෝධය ආරම්භ කර ඇත.

ඔවුන් පවසන්නේ ක්‍රීඩිකාවන්ට ආරක්ෂාව සහතික කරගැනීමේ වගකීමත් ඔවුන් මතම පටවා ඇති බවය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනා ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදි රජයේ ප්‍රාන්ත රාජ්‍ය අමාත්‍යවරයෙකු වන කයිලාෂ් විජේවර්ජියා නම් අයෙක් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මෙම ලැජ්ජා සහගත සිදුවීම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රතිරූපයට දැවැන්ත පහරක් වැදී ඇති අවස්ථාවක, මහජන නියෝජිතයෙකු වින්දිතයාට එලෙස දොස් පැවරීම ලැජ්ජාව තවත් වැඩි කරන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙලාදකින පිරිස් පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana