header logo
SLIC
විශේෂාංග
Lonely Planet සඟරාව යාපනයට දුන් වටිනාකම
Oct 27, 202502:54 PM
Lonely Planet සඟරාව යාපනයට දුන් වටිනාකම
Mobitel 1278

සංචාර සඳහා මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ 'ලෝන්ලි ප්ලැනට්' විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබේ.

සංචාරක මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ 'ලෝන්ලි ප්ලැනට්' විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබේ.

අදාළ සඟරාව විසින් රටවල් කිහිපයක ආකර්ෂණීය ස්ථාන මේ සඳහා තෝරාගෙන ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකාවේ යාපනය එක්ව ඇත.

සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය යාපනය, මෑත කාලය තුළ දහස් ගණනක් සංචාරකයින් ආකර්ෂණය හිමිකරගත් ස්ථානක් බවට පත්ව ඇත.

ඒ අනුව යාපනයේ ඇති සංස්කෘතික හා ඓතිහාසික උරුමය මෙම තෝරාගැනීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ලොව වඩාත් විශ්වාසදායක සංචාරක මාධ්‍ය සන්නාමයක් වන 'ලෝන්ලි ප්ලැනට්' 1970 වසරේ සිට ක්‍රියාත්මක සඟරාවක් වේ.

අදාළ සඟරාවේ සංචාරක මාර්ගෝපදේශ පොත් මිලියන 150කට වඩා මේ වනවිට අලෙවි වී ඇත.

ලෝන්ලි ප්ලැනට් විසින් නම්කළ 2026 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25

1. Peru, South America
2. Jaffna, Sri Lanka
3. Maine, USA
4. Cádiz, Spain
5. Réunion, Africa
6. Botswana, Africa
7. Cartagena, Colombia
8. Finland, Europe
9. Tipperary, Ireland
10. Mexico City
11. Quetzaltenango, Guatemala
12. British Colombia, Canada
13. Sardinia, Italy
14. Liberdade, São Paulo
15. Utrecht, Netherlands
16. Barbados, Caribbean
17. Jeju-Do, South Korea
18. North Island, New Zealand
19. Theodore Roosevelt National Park, North Dakota
20. Quy Nhon, Vietnam
21. Siem Reap, Cambodia
22. Phuket, Thailand
23. Ikra-Flinders Ranges and Outback, South Australia
24. Tunisia, Africa
25. Solomon Islands, Oceania

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්