header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට
Oct 26, 202511:12 AM
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට
EDEX

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය හේතුවෙන් ශ්‍රම වෙළෙඳපොළට සිදුවන බලපෑම් සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව දකුණු ආසියාවේ නේපාලය සහ ඉන්දියාවට සාපේක්ෂව AI භාවිත කරන ඉහළ ශ්‍රම බලකායක් සහිත රටවල් බවට භූතානය සහ ශ්‍රී ලංකාව පත්ව තිබේ.

කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් AI මානව අනුපූරකතාව හෙවත් මානව හැකියාවන්ට තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානය ඇති බවත් කුසළතා භාවිතය වැඩි දියුණු නොකර AI භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ AI ආශ්‍රිත රැකියා වෙළඳපොළ දකුණු ආසියාවේ වෙනත් රටවලට වඩා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර 2025 දී ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සහ පරිපාලන රැකියා පළ කිරීම්වලින් සියයට 7.3 කට AI ආශ්‍රිත කුසලතා අවශ්‍ය වී ඇති අතර එය කලාපයේ ඉහළම කොටස ලෙසත් පෙන්වා දී එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඉන්දියාවේ එය 5.8% ඉක්මවා යන බවය.

මෙම රැකියා නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති අතර වෘත්තීය සහ ICT සේවා අංශවල සංකේන්ද්‍රණය වී ඇති බවත් සඳහන් වේ.

තවද මෙරට මූල්‍ය අංශය, තොරතුරු තාක්ෂණය, වෘත්තීය සේවා සඳහා AI භාවිතය ඉතා ප්‍රයෝජනවත් බවත් මෙරට ශක්තිමත් AI රැකියා වෙළෙඳපොළක් පැවතිය යුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර AI භාවිතයෙන් දකුණු ආසියාව පුරා රැකියා වෙළෙඳපොලින් 7%ක් පමණ අධි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, සෝදුපත් කියවන්නන්, පරිගණක මෘදුකාංග වැනි රැකියා භූමිකාවන් දැනටමත් රැකියා ස්ථානගත කිරීම්වලින් පහළ වැටීමක් දක්නට ඇති බවය.

එමෙන්ම ChatGPT භාවිතය සම්බන්ධයෙන්ද සිය වාර්තාව මගින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ඒක පුද්ගල ChatGPT භාවිතය ඇති රටක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එහි පළමු ස්ථානයට මාලදිවයින පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට පසු ChatGPT භාවිතය ඉහළ අගයක් ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත.

මේ අතර මෙම AI භාවිතය මගින් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි ප්‍රතිපත්ත්මය අවස්ථා සම්බන්ධයෙන්ද ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ හරහා AI නවෝත්පාදකයින් රඳවා තබා ගැනීමටද මෙය උපකාරී වන බවය.

ඒ අනුව ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම, STEM අධ්‍යාපනය පුළුල් කිරීම, විශ්වාසදායක විදුලිය සහ අන්තර්ජාල යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම මෙන්ම ශ්‍රම සංචලතා සහ රැකියා පහසුකම් පද්ධති දියුණු කිරීම වැදගත් බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana