header logo
SLIC
ක්‍රීඩා
සංගා පසුකර යෑමට කෝලි ලකුණු 54ක් පිටුපසින්
Oct 24, 202503:13 PM
සංගා පසුකර යෑමට කෝලි ලකුණු 54ක් පිටුපසින්
Mobitel 1278

කුමාර් සංගක්කාර අබිබවා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 54ක් පමණි.

ශතක 51ක් හා අර්ධ ශතක 74ක් රැස්කර ඇති කෝලි, මේ වනවිට තරග 304කදී ලකුණු 14,181ක් රැස්කර සිටියි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ දෙවන පිතිකරුවා වන කුමාර් සංගක්කාර, තරග 404කදී ලකුණු 14,234ක් රැස්කර තිබේ.

සංගා එක්දින පිටියට සමුදෙන විට ශතක 25ක් හා අර්ධ ශතක 93ක් රැස්කර තිබුණි.

ලොව ඉහළම එක්දින ලකුණු රැස්කර ඇත්තේ සචිත් තෙන්ඩුල්කාර් වන අතර, ඔහු තරග 463කදී ශතක 49ක් හා අර්ධ ශතක 96ක් සමගින් ලකුණු 18,426ක් රැස්කර ඇත.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරව සිටින ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තෙවන තරගය හෙට (25) සිඩ්නි හිදී පැවැත්වීමට නියමිතය.

තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණගෙන සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්