header logo
SLIC
උණුසුම් පුවත්
අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු
Oct 23, 202506:59 AM
අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු

අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව-ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ - බලන අතර ස්ථාන අටකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදායාමට හා නායයෑමට ලක්ව තිබුණි.

හානි වූ ස්ථාන දහයෙන් ස්ථාන අටක් යථාවත් කර ඇති අතර තවදුරටත් ඉහළ කෝට්ටේ - බලන අතර ස්ථාන දෙකක් පමණක් මේ වනවිට යථාවත් කරමින් පවතී.

දුම්රිය මාර්ගයට යටින් පස් සෝදාගෙන යාම, අනෙක් සියලුම ස්ථාන යථාවත් කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය දුම්රියන් රැගෙන යාමට සහ තවදුරටත් පවතින අයහපත් කාලගුණය යන හේතුන් මත මෙම ස්ථාන දෙක යථාවත් කිරීම ප්‍රමාද වී ඇත.

ඉහත හේතූන් නිසා ඊයේ (22) දින සම්පුර්ණයෙන් පහත පරිදි මගී දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

නමුත් අද දින උදෑසන සිට නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සේවය දැනුම් දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද (23) උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවය.

අදාළ කාලසටහන පහතින් දැක්වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3UPuVr7A3dCiwKi6gN__h7mxp5ypGDZp4SI8J_yAAS_hvfaPFY-vUKTtLQsZ2FE-2Rq_L7nYsgK-pr7jrq1cm_SOBPXGZNa7OR1R1AOfodsja7J2mtJUf3HeGWTkPNy5cknd1Eb0Z5TmmIqGoCqWP9I0D-9Wfgw8L1xFldcvPAPIG_WASJG2u9GGg66ra/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHnc1f84ecUik2uNcMz_23vkNtSzCTXqXcf4NnhLTlsyV17vhy2posYjpNuNMiv7CzvfXhy5y_OP820OLn9PzuV2eFXDvmAiw3f1Q74sgexXsAPMJx-8xbu1IQhTMP_aD7UR6CUK7AE8fTbISYtxXUQyOk-74NmAkc3TV3i_4kNHR-HQuIZS9i4cy-OLcI/s1600/2.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...