header logo
SLIC
උණුසුම් පුවත්
මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්
Oct 16, 202504:27 PM
මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්

මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද (16) පැවති උත්සවයට සහභාගිවෙමිනි.

මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් ගොඩනැංවීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමේ හැකියාව පවතියි.

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට නම් ඒ සඳහා පවතින ඉල්ලුම සහ සැපයුම් නතර කළ යුතු බවත් සැපයුම නතර කිරීමේ කාර්යය පොලීසිය ඇතුළු අංශ විසින් මේ වන විට සිදු කරන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මීට පෙර දේශපාලඥයන් මත්ද්‍රව්‍ය තුරන් කරන බව පැවසුවේ මැතිවරණ කාලයේදී පමණක් වන අතර වර්තමානය වන විට මේ උවදුර තුරන් කිරීමට තම රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද පැවසුවේය.

එහිදී ඔහු පැවසුවේ පාතාලය වර්ධනය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තුළින් උපයා ගන්නා මුදල්වලින් වන අතර මෙසේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් හේතුවෙන් රටට බිලියන ගණනක පාඩුවක් සිදු වන බවය.

අද වන විට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් 23,000කට අධික පිරිසෙන් 15,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාරගත වූවන් වන බවද එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම පුනරුත්ථාපනය වු පුද්ගලයින් පිළිබද සමාජය තුළ යහපත් ආකල්පයක් නොමැති බැවින් පුනරුත්ථාපනය යන වචනය පවා වෙනස් විය යුතු බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයාට අවශ්‍ය වන්නේ උපදේශනය බවය.

මතට ඇබ්බැහිවුවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මෙවැනි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බවත් මෙම උවදුරින් සමාජය බේරා ගැනීම වෙනුවෙන් සියලු දෙනා තුළ ආකල්ප වර්ධනයක් අවශ්‍යය වන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

එමෙන්ම පවතින නීතියෙන් පමණක් මත්ද්‍රව්‍ය පාලනය කළ නොහැකි බැවින් මෙම ව්‍යසනය ජාතික උවදුරක් බවට වටහා ගනිමින් එය තුරන් කිරීමට සමාජයම එක් විය යුතු බවත් විශේෂයෙන් මතට ඇබ්බැහි විය හැකි අවදානම් සහිත පුද්ගලයින්, දරුවන් හඳුනා ගැනීමේ බිම් මට්ටමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අමාත්‍යතුමා පැවසුවේය.

එමෙන්ම පුනරුත්ථාපන කාර්යාංශය මගින් මෙතෙක් පුනරුත්ථාපනය කරනු ලැබුවේ අධිකරණ නියෝග මත යොමු කරනු ලබන පුද්ගලයින් පමණක් වන අතර නව ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ මතට ඇබ්බැහි වු පුද්ගලයින්ට තම ආකල්ප සහ කුසලතා වර්ධනය කර ගනිමින් සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමේ හැකියාව ඇති බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana