header logo
SLIC
උණුසුම් පුවත්
දකුණු අප්‍රිකාව පරදා නැමීබියාවට ඉතිහාසගත ජයක්
Oct 11, 202509:19 PM
දකුණු අප්‍රිකාව පරදා නැමීබියාවට ඉතිහාසගත ජයක්
EDEX

දකුණු අප්‍රිකාවට එරෙහි එකම විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නැමීබියා කණ්ඩායම අද (11) සමත් විය.

නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 135ක ඉලක්කයක් හඹාගිය නැමීබියාව තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය.

ඔවුන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් ඉතිරිව තිබූ අතර, එය හයේ පහරක් හා හතරේ පහරක් සහිතව සම්පූර්ණ කරගැනීමට ඔවුන් සමත් විය.

දකුණු අප්‍රිකාව හා නැමීබියාව අසල්වැසි රටවල් 2ක් වුවද, ඔවුනොවුන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර ICC පූර්ණ සාමාජික රටක්වන දකුණු අප්‍රිකාව, අර්ධ සමාජික රටක් හමුවේ ජාත්‍යන්තර විස්සයි20 තරගයක් පරාජය වූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

මීට පෙර ඔවුන් 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ දී නෙදර්ලන්තය හමුවේ පරාජය වී තිබුණි.

එමෙන්ම අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාවෙන් පසු ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී නැමීබියාව හමුවේ පරාජය වූ සිව්වන පූර්ණ සාමාජික රට බවට ද දකුණු අප්‍රිකාව පත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana