header logo
SLIC
ක්‍රීඩා
ඉන්දීය එක්දින නායකත්වයත් ශුබ්මන් ගිල්ට
Oct 04, 202503:33 PM
ඉන්දීය එක්දින නායකත්වයත් ශුබ්මන් ගිල්ට
EDEX

ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිත්‍ය නායක රෝහිත් ශර්මා ඉවත්කර, ඒ සඳහා ශුබ්මන් ගිල් නම්කර තිබේ.

එක්දින ජාත්‍යන්තර තරග 55ක් ක්‍රීඩාකර ඇති ඉන්දීය එක්දින පිටියේ 28 වන නායකයා බවට 26 හැවිරිදි ශුබ්මන් ගිල් පත්වනු ඇත.

ඉන්දීය කණ්ඩායම මෙම මස මැදදී ඔස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එය එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 5කින් සමන්විතය.

ඒ සඳහා වන එක්දින සංචිතය අද (4) නම්කළ අතර, එම සංචිතයේ මෙලෙස ශුබ්මන් ගිල් නායකයා ලෙසත් ශ්‍රෙයාස් අයියර් උපනායකයා ලෙසත් නම්කර තිබේ.

කෙසේ නමුත් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවද, ඔහු එක්දින සංචිතයට නම් කර ඇති අතර, විරාට් කෝලිද ඒ සඳහා නම්කර ඇත.

මෙම වසරේ මාර්තු මස පැවති ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරයෙන් පසු රෝහිත් මෙන්ම කෝලි ඉන්දියාව නියෝජනය කරමින් කිසිදු අන්තර්ජාතික තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

2024 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව විස්සයි20 සහ ඉන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා කටයුතු කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana