header logo
SLIC
උණුසුම් පුවත්
තුන් ගුණයකින් ඉහළ දැමූ බව කියන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගැන ඇමති අනිල් ජයන්ත කළ පැහැදිලි කිරීම
Oct 04, 202503:30 PM
තුන් ගුණයකින් ඉහළ දැමූ බව කියන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගැන ඇමති අනිල් ජයන්ත කළ පැහැදිලි කිරීම
EDEX

2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ දමා ඇතැයි සමාජ මාධ්‍ය හරහා පළවන පුවත් සම්බන්ධව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි සහගත බවත් එය සමාජය නොමග යවන සුළු බවත්ය.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,

"ඒ සන්සන්දනය කිරීම ඉතාමත් වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන්ගුණයකින් වැඩි කරලා කියලා. ඇත්තටම ඔවුන් ඒ ගණනය කිරීම සඳහා යොදා ගෙන තිබූ තොරතුරු වැරදියි. 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ඔවුන් පෙන්වලා තියෙන්නේ මිලියන 2,900ක්. ඒ මිලියන 2,900 කියන්නේ 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕනේ සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 2025 වැය ශීර්ෂය බවට පත්වන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරන කාරණා දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන ක්ලීන් ශී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන මිලියන 5,050කුත්, පර්යේෂණ හා වානිජකරණයට සඳහා වූ ඒ පර්යේෂණ සඳහා වූ මිලියන 1,000කුත් සමග. ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වෙන්නේ රුපියල් මිලියන 9,000ක් එතකොට මෙම සංසන්ධනය සඳහා ඉදිරිපත් කරන 11.37%ක් කියලා. මේ 11.37% ඇතුළේ අන්තර්ගත වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යන මුදලත්, මේ පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ නිසා ඒ සංසන්ධනය කිරීමට යන පළමු කාරණයම තාක්ෂණිකව වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ. ඒ හැර අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළේ අපි ඉතාම කළමනාකරණය කරලා අදාළ උචිත පරිදි තමයි වෙන් කරලා තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana