header logo
Vallibel FD
උණුසුම් පුවත්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගනියි
Sep 27, 202509:20 PM
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගනියි
Mobitel 1278

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගැනීමට සමත් වූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ මේ යටතේ මූල්‍ය වත්කම් ප්‍රමාණය මේ වසරේදී රුපියල් මිලියන 2,491 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී, බඩඉරිඟූ, මිරිස් සහ අර්තාපල් වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකු වෙනුවෙන් අක්කර 97,374 සඳහා රුපියල් මිලියන 1,669ක් ගෙවීමට හැකියාව ලැබුණු බවත්ය.

එමෙන්ම පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන්ද ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණු බවත් කුරුඳු, රබර් සහ කෙසෙල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දෙනු ලැබූ බවත් සභාපතිවරයා පැවසීය.

තවද කිතුල්, තල් සහ පොල් කර්මාන්තකරුවන් සඳහාද හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක්ද හඳුන්වාදුන් බවත් ඔහු සඳහන් කළේය.

මේ දක්වා ධීවරයින් ධීවර කර්මාන්තයේ යෙදීමේදී අවදානම කෙරෙහි අවධානයක් යොමු කර නොතිබුණ අතර 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල පනත මගින් මණ්ඩලය වෙත ලබා දී ඇති අතර බලතල අනුව ඒ සම්බන්ධයෙන්ද සැළකිලිමත් වී ධීවර රැකියාවේ නිරතවීම හේතුවෙන් සිදුවන සියලුම අනතුරු අවරණය කිරීම සඳහා "සයුර" නම් හදිසි අනතුරු ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව මත්ස්‍ය කර්මාන්තය පාදක කරගනිමින් කිමිදුම්කරණයේ යෙදෙන කිමිදුම්කරුවන් වෙත සිදුවන අනතුරු ආවරණය කිරීම සම්බන්ධයෙන්ද නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමටද එම මණ්ඩලය මේ වන විට කටයුතු සිදුකරමින් පවතී.

එමෙන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ධීවර විශ්‍රාම වැටුප් යෝජනා වර්තමාන ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන පරිදි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ මුදල වැඩි කරමින් තරුණ ධීවර ප්‍රජාව ආකර්ෂණය වන ලෙස සංශෝධන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර එය ඉදිරි නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අනුව කෘෂිකාර්මිකයින්ගේ හා ධීවර ප්‍රජාවගේ රක්ෂණ හා සමාජ ආරක්ෂණ අවශ්‍යතා පිළිබඳව බිම් මට්ටමින් සොයා බලා එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණට අනුව යමින් ඒ අනුව බිම් මට්ටමින් ජනතාව වෙත උපරිම ප්‍රතිලාබ ලබා දීමට හැකි වූ බවත් මණ්ඩලයේ මූල්‍ය කළමනාකරණය විධිමත් කරමින් වැඩි ලාභදායීත්වයක් ලඟාකරගත් වසරක් ලෙස හැඳින්විය හැකි බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්