කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
September 26, 2025 07:34 pm
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙයි.
එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
තරගය තව සුළු වේලාවෙන් ආරම්භ වීමට නියමිතය.