දුමින්දට පාර්ලිමේන්තුවෙන් මාස 3 ට නිවාඩු ලැබෙයි

December 16, 2011   10:36 am

පාර්ලිමේන්තු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් දෙසැම්බර් මස 23 මස සිට මාස 03 ක කාලයක් නිවාඩු ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා කතානායකවරයාගේ අනුමැතිය හිමි වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.