header logo
SLIC
උණුසුම් පුවත්
මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් ලංකාව සුරක්ෂිත ද?
Jan 24, 202007:19 PM
මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් ලංකාව සුරක්ෂිත ද?
Mobitel 1278

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසයේ බලපෑම නිසා චීනයේ ප්‍රධාන නගර 10 ගමනාගමනය ඇතුලු කටයුතු සීමා කිරීමෙන් කෝටි දෙකක පමණ පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට තවත් රටවල් හතකට වෛරසය ව්‍යාප්තව ඇති අතර ශ්‍රී ලංකා රජය පවසන්නේ ඕනෑම අවදානම් තත්වයකට මුහුණ දීම සඳහා සූදානමින් සිටින බවයි.

මේ වන විට සමස්ත ලෝකයේම අවධානය යොමු වී ඇති මාරාන්තික කොරෝනා වෛරසය මුල් වරට වාර්තා වූයේ චීනයේ හූබෙ ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.

ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී.

පෙනහළු බරපතළ ලෙස රෝගී කරන මෙම වෛරසය ආසාදනය වී එම ප්‍රාන්තයේ 24 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර තවත් මරණ දෙකක් පිට පළාත්වලින් වාර්තා වෙයි.

මීට නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නොමැති අතර වවුලන්ගෙන් සහ නාගයා ඇතුළු සර්පයන්ගෙන් මෙය පැතිරී ඇති බවටයි දැනට එරට සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ.

වවුලන්ගේ මාංශ භාවිත කර සාදන එරට ජනතාව අතර ප්‍රචලිත සුප් සහ සර්ප මාංශ අනුභවය නිසා මෙම වෛරසය පැතිර යන බවටත් සැක කෙරෙයි.

වෛරසයේ දැඩි බලපෑමට ලක් වූ හූබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය ඇතුළු චොන්චින්ග්,ග්වැන්ෂු ටියැන්ජින් ඇතුළු නගර දහයක ගමනාගමනය ඇතුළු ක්‍රියාකාරකම් මේ වන විට අත්හිටුවා ඇත.

එරට 800 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වන විට අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ වියට්නාමය,සිංගප්පූරුව,තායිලන්තය,තායිවානය,දකුණු කොරියාව,ජපානය සහ අමෙරිකාව යන රටවලින් කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

රටවල් රැසක් ස්වදේශිකයන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාර සීමා කරන ලෙසටයි.

මේ අතර වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු පමණ එම නගරයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොරෝනා වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

එම වෛරසය පිළිබඳ වාර්තා වීමෙන් පසු මෙරටට පැමිණෙන ගුවන් මගීන් අතරින් රෝග සහිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තතර ගුවන් තොටුපළේ විශේෂිත ස්කෑනර් යන්ත්‍ර තුනක් ද ස්ථාපිත කෙරුණි.

මිනිස් සිරුරේ උෂ්ණත්වයට සංවේදී එම යන්ත්‍ර හරහා උෂ්ණත්වය වැඩි පුද්ගලයින් සොයා ගැනෙන අතර ඔවුන් පරික්ෂණ සඳහා යොමු කෙරෙයි.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමද අද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය.

ඉන් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතයේ අවදානම අඩු කරගැනීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රමවේද රැසක් අනුගමනය කරමින් සිටිව බවයි.

ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී සහ පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ රජයක් ලෙස මේ පිළිබඳ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ දැනට මෙම රෝගය පිළිබඳ අවදානමක් ලංකාව තුළ ඇති වී නැති බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප