
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවීණතා පරීක්ෂණ මේ මස 17 වන දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා වල ප්‍රවීණතා පරීක්ෂණ මෙදිනට පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අයදුම්කළ අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියි.

















































