මනාපය නිසා අමනාප වූ වගයි..!

මනාපය නිසා අමනාප වූ වගයි..!

November 9, 2011  

Bookmark and Share
තමන්ට ඡන්දය ලබා නොදුන් හේතුවෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා විසින් රාජගිරිය,මාදින්නාගොඩ පාරේ අතුරු මාවතක බෝක්කු දෙකක් රැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරයි.අදාළ බෝක්කු රැගෙන යාමෙන් පසු ප්‍රදේශවාසීන් අසරණව බලා සිටින අයුරු.

ඡායා රූ-එරංග පෙරේරා