header logo
SLIC
උණුසුම් පුවත්
අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි
Nov 07, 201708:36 AM
අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි
Mobitel 1278

වාහනවලට හැර වෙනත් ආකාරයකට පෙට්‍රල් නිකුත් කිරීම වලක්වාලමින් සියලු ඉන්ධනහල් සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ ඉන්ධන කළමනාකරණය කළ යුතු අවස්ථාවක විවිධ පුද්ගලයින් බෝතල්, කෑන් සහ වෙනත් භාජනවලට පෙට්‍රල් එක්රැස් කිරීමට කටයුතු කිරීමේ නිරතව සිටිනු දක්නට ලැබුණු බවයි.

වාහනවලට නිකුත් කිරීමට තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් කොටසක් මේ ආකාරයෙන් විවිධ පුද්ගලයින් මිලදී ගැනීම හේතුවෙන් ඉන්ධනහල් අසළ අනවශ්‍ය ආකාරයෙන් දිගු පෝළිම් නිර්මාණය වූ බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් පවතින තත්ත්වය සමනය වන තුරු වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ඉන්ධනහල් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර යම් හෙයකින් ඊට පටහැනිව කටයුතු කළහොත් ඇතිවන
අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් අදාළ ඉන්ධනහල් හිමියන් එහි වගකීම බාරගත යුතු බව ඔහු සඳහන් කළේය.

මේ අතර අද දිනයේත් ඉන්ධනහල් ඉදිරිපිට දිගු පෝළිම් දක්නට ලැබුණි.

https://youtu.be/cLGaRcHUwR0
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා