Prev Next Go to Home Share on Facebook
Responsive image

නිමාවු ඉඩෝරය...

මේ දිනවල පුත්තලමට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පසුගිය සමයේ පැවති නියඟය හේතුවෙන් ජල මට්ටම බරපතළ ලෙස අඩුවී තිබු පුත්තලම කලපුව ද ක්‍රමයෙන් පිරි යමින් තිබෙන ආකාරය අද දෙරණ කැමරාවේ සටහන් විය.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර