දඩබරයා...
අරලගංවිල දිඹුලාගල ප්රදේශය සහ ඒ අවට ප්රදේශ රැසක පුද්ගලයින් 7කු පමණ මිය යාමට හේතු වු වල් අලියෙකු අල්ලා ගැනිමට වන ජීවි නිලධාරින් සමත් වී තිබේ. ඡායාරූප - ප්රසාත් සමන්