Next Go to Home Share on Facebook
Responsive image

මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යය...

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) සිදුකෙරුණි. 

අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඡායාරූප - කමල් සුරවීර