Next Go to Home Share on Facebook
Responsive image

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

ඡායාරූප -හැටන් රංජිත්