සබරගමුව මහා සමන් දේවාලය
සබරගමුව මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර සහ ඇසළ පුන් පොහෝය නිමිත්තෙන් ඉතා අලංකාර ලෙස විදුලි ආලෝකයෙන් වර්ණවත් කර තිබූ අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමරාවට හසුවී තිබුණි. ඡායාරූප - ගයාන් කුඩගම