Next Go to Home Share on Facebook
Responsive image

ඉරි තැළුණු ගොයම... 

නිසි ආකාරව ජල මුර නිකුත් නොකිරීම හේතුවෙන් මහකනදරා ගොවි ව්‍යාපාරයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි බිම් රැසක් වියළි ගොස් තිබේ.

ගොවින් චෝදනා කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් විසින් නිසි ආකාරව ජලය ලබා නොදීම හේතුවෙන් සිය ආක්කර ගණනක ගොයම විනාශ වී ඇති බවටය.

මහකනදරාව වැවේ ජලයෙන් මෙම කුඹුරු පෝෂණ වන අතර මේ වන විට වැවේ ජලය වාන් මට්ටමේ තිබෙන බව ගොවීන් පෙන්වා දෙයි.

ඉහත රූපයේ දැක්වෙන්නේ ජලය නොලැබීම හේතුවෙන් ඉරිතලා ගිය කුඹුරක ඡායාරූපයකි.