Prev Next Go to Home Share on Facebook
Responsive image

අධික වර්ෂාපතනය සමග රාවණා ඇල්ලේ විශාල ජල පහරක් කඩා වැටේ.

ඇල්ල සහ රාවණා දිය ඇල්ලේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

ජායාරූප -  ජයන්ත වීරසේකර