Next Go to Home Share on Facebook
Responsive image

මරණයට පත්ව සිටි දැවැන්ත මුහුදු ඌරා...

මරණයට පත්ව සිටි දැවැන්ත 'මුහුදු ඌරා' නම් ගැහැණු මත්ස්‍යයෙකු කල්පිටිය වන්නිමුන්දලම කලපු තීරයට ගොඩ ගසා තිබියදී හමුවු බව කල්පිටිය වනජීවි කාර්යාල නිළධාරීන් පවසයි.

ඡායාරූප පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ