නැකතට හිසතෙල් ගෑම...
සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ උත්සවය, හැටන් නිග්‍රෝරාධාරාම විහාරස්ථානයේදී අද (15) උදෑසන 6.55ට සිදුකෙරුණි. ඡායාරූප - රංජිත් රාජපක්ෂ