Next Go to Home Share on Facebook
Responsive image

පානීය ජලය බෙදා හැරීම

හැටන් ප්‍රදේශයේ ඉහළ කදු මුදුන්වල පදිංචි ජල පාරිභෝගිකයන්ට හැටන් දික්ඔය නගර සභාවෙන් බවුසර් රථ යොදාගෙන පානීය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද(29) දියත් කරනු ලැබීය.