Next Go to Home Share on Facebook
Responsive image

විසිරයෑම...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 57 වෙනි මූලික විශේෂ බළකා මූලික පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී 2026 මාර්තු 20 දින අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල