එක නැට්ටේ පිපුණු ඕලු මල්
තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.