Next Go to Home Share on Facebook
Responsive image

මනුසත් දෙරණ..

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය අද (11) 14 වන දිනටත් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මෙම ක්‍රියාන්විතය හරහා මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් ආධාර බෙදාදීමට කටයුතු කර ඇත.

උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන අමෙරිකානු ගුවන් හමුදාවේ C-130 සුපර් හර්කියුලිස් ගුවන්යානයකින් 'අද දෙරණ' කණ්ඩායමක් යාපනය බලා පිටත්ව ගියේය.