බගවන්තලාවේ පහත්බිම් යටවෙයි
බගවන්තලාව ප්‍රදේශයට අද (17) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය. ඡායාරූප - රංජිත් රාජපක්ෂ