Next Go to Home Share on Facebook
Responsive image

සැදැහැවතුන්...

නිකිණි පුන් පොහොයේ වැදගත්කම සිහිපත් කරමින් දිවයින පුරා බෞද්ධ සැදැහැවතුන් අද වෙහෙර විහාරස්ථානවලට රැස්ව ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වූ අතර, මෙම ඡායාරූපවල දැක්වෙන්නේ කැලණිය රජමහා විහාරය වන්දනා මාන කිරීමට පැමිණි සැදැහවතුන්ය.

ඡායාරූප - ඔසඳ දහම්