ශ්‍රීලන්කන් කාන්තාවන්ගේ විශේෂ ගුවන් ගමන...
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන, ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා ඊයේ (08) දින කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.