ගංවතුර...
කළුතර දිස්ත්රික්කට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කළුතර දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල මාර්ග සහ පහත්බිම් ජලයෙන් යටව තිබේ.
අද උදෑසන වනවිට කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් බුලත්සිංහල මාර්ගය ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ලවුණි.
(ඡායාරූප - නයනදුල සෙන්දනායක)