Next Go to Home Share on Facebook
Responsive image

රථවාහන ධාවනයට බාධා...

මධ්‍යම කඳුරයට ඊයේ (27) රාත්‍රියේ සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් හැටන් - නුවරඑළය ඒ 7 ප්‍රධාන මාර්ගයේ පැවති ඝන මිඳුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ