බාධාව...
බුත්තල ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ ගසක් කඩා වැටීමෙන් බුත්තල කතරගම මාර්ගයේ රථ වාහන ධාවනයට බධා එල්ලවී තිබුණි.
ඊයේ (19) පස්වරුවේ පැයකට ආසන්න කාලයක් තිස්සේ මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර පසුව ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් විසින් ගස ඉවත් කර මාර්ගය යළි විවෘත කර තිබේ.
ඡායාරූප - ජයන්ත වීරසේකර