Next Go to Home Share on Facebook
Responsive image

මොහිණී ඇල්ල...

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේ ඇදහැලුණු වර්ෂාපතනයක් සමඟ එම ප්‍රදේශයේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතී.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ අධික වර්ෂාවත් සමග මොහිණී ඇල්ල දිස් වු ආකාරයයි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)