Next Go to Home Share on Facebook
Responsive image

ශාන්තිය...

කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ ආත්මයන්ට ශාන්තිය හා මොක්සුය මෙන්ම තුවාල ලැබු ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් නොර්ටන්බ්‍රිජ් නගරයේ දී මැටිපහන් 1500 ක් දල්වා සර්ව ආගමික වතාවත් පැවැත්ම ඊයේ (25) රාත්‍රීයේ සිදු කරනු ලැබීය.

ඡායාරූප - චන්දන ජයවීර