මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය බිමල් විජේසිංහට

මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය බිමල් විජේසිංහට

March 12, 2026   02:53 pm

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අද (12) පැවති නිලවරණයෙන් එහි සභාපතිවරයා ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා තේරීපත්ව ඇත.