සයුරෙන් එතෙර
ඉන්දියානු සම්භවයක් සහිත අයෙකුට අමෙරිකාවේ ලොකු පුටුවක්
June 12, 2025 06:06 pm
අමෙරිකානු වෛද්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස ශ්‍රීනිවාස් මුක්කාමල තේරී පත්වී තිබේ.
ඔහු ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු වීම විශේෂත්වයකි.
ඒ අනුව අමෙරිකානු වෛද්‍ය සංගමයේ වසර 178ක ඉතිහාසය තුළ එහි නායකත්වය දරණ ප්‍රථම ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයා වන්නේ ශ්‍රීනිවාස් මුක්කාමල ය.
මෙය තමාට නිහතමානී ආඩම්බරයක් බව නව නනතුර හිමිවීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීනිවාස් මුක්කාමල විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.