header logo
SLIC
උණුසුම් පුවත්
යුධ අධිකරණයට එරෙහිව ෆොන්සේකාගෙන් පෙත්සමක්
Mar 19, 201008:14 AM
යුධ අධිකරණයට එරෙහිව ෆොන්සේකාගෙන් පෙත්සමක්
EDEX

තමන්ට එරෙහිව පවත්වාගෙන යන යුධ අධිකරණය නිතී විරෝධී බව සඳහන් කරමින් එහි කටයුතු අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

යුධ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනා තමන්ට ‍එරෙහි නඩු විභාගය පැවත්වීමට සුදුසු නොවන බව පෙත්සමෙන් පෙන්වා දී ඇත. එම විනිසුරු මඩුල්ලේ එක් ‍අයෙකු තමා යුධ හමුදාපති වූ සමයේ අමනාපකම් ඇති කර ගත් අයෙකු බවත්, සියලු විනිසුරුවරුන් තමාට වඩා සේවයෙන් කණිෂ්ඨ බවත් සරත් ෆොන්සේකා මහතා අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight